Special Menu

    • වෙල්කම් ඩ්‍රිනක් එකක් තෝරා ගත හැකිය.
      ඔරේන්ජ් / ස්ට්‍රෝබෙරි /නෙල්ලි / මීශ්‍ර පළතුරු / බ්ලැක් කරන්ට්

      මේන් ඩිෂ්
      සී ෆුඩ් රයිස් බාස්මති / එග් වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් බාස්මති / සම්බා ප්ලේන් රයිස්
      ව(ර්)මසිලි නුඩ්ල්ස් / චීස් ස්පෙගඩ් / මැකරෝනි මයෝනිස් සෝස් සමඟ

      කරි වර් ග
      චිකන් කරි/ චිකන් ස්ටු/ චිකන් කුරුමා/ චිකන් ඩේවල්
      මාළු ඇඹුල් තියල් / තායි ස්ටයිල් ෆිෂ් / රෙඩි ෆිෂ් කරි
      හොට් බටර් මෂ්රූම්
      පරිප්පු
      අල බැදුම
      කජු ග්‍රීන්පීස් සමඟ කරිය
      කට්ලට්/ මාලුමිරිස් පුරවා
      පපඩම්
      චිලි පේස්ට්
      අඹ චට්නි / ලුණු දෙහි
      සැලඩ් වර් ග තුනක් තෝරාගත හැකිය
      ෆ්‍රයිඩ් එග් සැලඩ්
      පැස්ටා සැලඩ්
      හවයන් සැලඩ්
      සීස(ර්) සැලඩ්
      සලාද මයොනීස් සෝස් සමඟ(වෙන වෙනම)
      තක්කාලි / ගෝවා / බී ලූණු / කැරට්

      අතුරුපස වර් ග (3ක තෝරාගත හැකිය)
      හවයන් ෆෘට් සැලඩ්
      අයිස් ක්‍රීම් (වැනිලා / චොක්ලට්)
      ෆෘට් මිර(ර්)
      හකුරු සමඟ සව් පුඩින්
      කොකනට්
    • කොෆි ට්‍රයිෆල්